අම්මා
රු1,900.00
අම්මා
5 in stock
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “අම්මා” ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාවලින් එකක් වන අතර රුසියානු සාහිත්‍යයේ සමාජවාදී යථාර්ථවාදයේ මුල් තැනක ලා සැලකෙයි. ජනපීඩක සාර් පාලනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන කම්හල් සේවිකාවකගේ පුතකු වන පාවෙල් වටා ගෙතී ඇත. මේ තුළින් පන්ති අරගලය, පරිත්‍යාගය සහ දේශපාලන විඥානයේ පිබිදීම යන තේමාවන් නිරූපණය කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව දැන් ඔබ අතට පත් වෙයි.














Reviews
There are no reviews yet.