නීල දෑසේ වෙළී
රු1,950.00
නීල දෑසේ වෙළී
10 in stock
“එලා.. මට ඔයාව අතාරින්න බෑ. කොහොමත් මගේ දිගටම දේශපාලනය කරන්න අදහසක් නෑ. ඒක නිසා එයාලා තරහා වුණා කියලා මට විශේෂ පාඩුවක් නෑ. මම මේ පුටුවේ ඉඳගත්ත දවසේ ඉඳලා උත්සාහ කළේ රටට සේවයක් කරන්න. මම හිතන්නේ මේ ටික කාලය ඇතුළත ඒක ඕනෙවටත් වඩා මම කළා කියලා. මම රටට ණය මිනිහෙක් නෙමෙයි ඵලා. ඒත් මම ඔයාට ණයයි. ඔයා එක පාරක් මගේ ජීව්තේ බේරුවා. අනිත්, පාර මට මම ජීවිතේ ලබපු ඉහළම සතුට දුන්නා… තව එකක් ඔයාව මම මේ පාර තූර්කියට ගෙන්න ගත්තේ කොහොමත් ආපහු යවන්න හිතාගෙන නෙමෙයි කෙල්ලේ…”














Reviews
There are no reviews yet.