දඟකාර නූටෝ

Original price was: රු1,000.00.Current price is: රු850.00.

නූටෝ ට බලු පැටියෙක්

10 in stock

‘නූටෝට බලුපැටියෙක්’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු ළමා ගී පද රචකයකු ද වේ. ඔහුගේ නිර්මාණ සම්මානයන් සඳහා ද නිර්දේශ වී තිබේ.