බිම්මල් කෑම වට්ටෝරු
රු700.00
පෝෂණීය ආහාර වේලකට බිම්මල් කෑම වට්ටෝරු
10 in stock
ශ්‍රී ලංකාවේ බිම්මල් සඳහා ඇත්තේ දිගු ඉතිහාසයකි. අපේ ගැමි කතුන් බිම්මල් ප්‍රභේදයන් විද්‍යාත්මකව හඳුනාගෙන නො සිටිය ද එදා සිටම බිම්මල් ආහාරයක් ලෙස පිළියෙල කර ඇත.
අතීතයේදී සුපවේදී ක්‍රම දෙක තුනක් පමණක් බිම්මල් සඳහා තිබුණු අතර මෙම පොත් පිංචෙහි කෑම වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු කර ඇත.














Reviews
There are no reviews yet.